About Us

2020 වර්ෂයේ ආරම්භ කරන ලද චතු කේක් ආයතනය වසර 03ක් පුරාවට සෞඛ්‍යාරක්ෂිතව නිෂ්පාදනය කළ රසවත් හා අලංකාර කේක් නිෂ්පාදන ඔබ වෙත තිළිණ කළෙමු.මාතර හා ඒ අවට කේක් නිෂ්පාදන අලෙවිය ආරම්භ කළ අප දැන් Online මඟින් ඔබට අවශ්‍ය කේක් ඇණවුම් භාර ගන්නා අතර ගුණත්මකභාවය හා රසවත් බවින් පරිපූර්ණ නිෂ්පාදනයක් වේගවත් Delivery සේවාවක් මඟින් ඔබ අතටම පත් කිරීමට අප සූදානම්. පුරා වසර 03ක් අප හා ළෙන්ගතුව බැදී සිටි පාරිභෝගික ඔබ වෙත තුති පුද කරන අතර ඉදිරියටත් ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසය මතුවටත් සුරකින්නෙමු.

චතුමිණි බණ්ඩාර

Owner of Chathu Cake Production

ඔබට අවශ්‍ය සාමාන්‍ය කේක් වර්ග හා විශේෂිත අවස්ථා සඳහා සකස් කළ යුතු කේක් වර්ග දැන් ඔබට මෙම වෙබ් අඩවිය හරහා අප වෙත යොමු කළ හැක.ඉතාම පහසුවෙන් ඔබගේ ඇණවුම් යොමු කළ හැකි අතර ඇණවුම ලැබුණු පසු අප ඔබ හා නිරන්තරව සම්බන්ධ වෙමින් ඔබගේ ඇණවුමේ තත්ත්වය පිළිබඳ දැනුම් දෙන්නෙමු.

ඉතාමත් අඩුම මුදලකට දිවයිනේ ඕනෑම තැනකට දින 02-03ත් ඇතුළත ඔබගේ ඇණවුම ලැබීමට සලස්වන අතර Damage වූ හෝ පළුදු වුවහොත් අප විසින් වගකීම භාර ගන්නා අතර ඒ සඳහා වෙනත් කේක් එකක් ඉතාමත් ඉක්මනින් නැවත ඔබ වෙත එවන්නෙමු.

අප විසින් සාදනු ලබන කේක් සඳහා 100% ගුණත්මක අමුද්‍රව්‍ය පමණක් භාවිතා කරන අතර තත්ත්වයෙන් බාල හෝ වංචනික ලෙස සකස් කළ අමුද්‍රව්‍ය භාවිතා නොකරයි. ඒ බව අපගේ කේක් කෑල්ලක් එකපාරක් රසවිංදීමෙන් ඔබටම බලාගත හැකිය.

0 Happy Customers
0 Number of Orders
0 Branches
0 Staff
The Special Events


කාටුන් චරිත,සුපිරි වීරයෝ, සුරංගනාවියන් ඇතුළත් Design එකක්
පුංචි පුතා, දුව ආසම පාටින්
පොඩිත්තන් කැමතිම රසයෙන්
සෙල්ලම් බඩුවක් වගේමයි



Order Now



ලොකු ලොක්කෝ ආසම දේවල් එක්ක Design එකක්
අම්ම, තාත්ත, අයිය, අක්ක, නංගි, මල්ලි ආසම පාටින්
එයාල කැමතිම රසයෙන්



Order Now



ආදරණීය මතක සිහිවෙන එක්ක Design එකක්
ලස්සනම ලස්සන රෝස පාට Heart වලින් පිරෙන
බදාගෙන කන්න හිතෙන රසයෙන්



Order Now



එයාගෙයි ඔයාගෙයි ලස්සනම මතකයක් එක්ක
ඔයා ආසම විදිහට ආසම පාටින්
වෙඩින් එකම ලස්සන වෙන කේක් එකක්
එක්ක අමතක නොවන මතකයක්



Order Now

Testimony

“මගේ වෙඩින් කේක් එක ලස්සනට හදල දුන්න. ගාණත් සාධාරණයි.සේවාවත් ගොඩාක් ඉහළ මට්ටමේ තියෙනව”

ආක්ෂා සූරියාඅරච්චි මහත්මිය

“මගේ මහත්තයාගේ බර්ත්ඩේ කේක් එක ලස්සනටම සදල දුන්න.කිව්ව වගේම දවස් 2න් ඕඩර් එක ගෙදරටම ආව.”

රූපිකා ගුණසිංහ මහත්මිය

“අපි හැමදාම කේක් ගන්නව. අපිට Discount එකකුත් දෙනවා ඒ නිසාම.ව්‍යාපාරය තවත් දියුණු වේවා. ”

ඔෂාන් මහතා

“මං ආසම කේක් එක චොක්ලට් කප් කේක් එක.ගාණත් එක්ක බලද්දි ඉතාමත් රසයි.ඇති වෙන්න චොක්ලට් තියෙනව ”

ඒෂ්නා කළුආරච්චි මහත්මිය

“අපේ පුතාගේ බර්ත්ඩේ එක එකට එයා ආසම කාර් එක වගේ හදල දුන්න.පුතා හරි ආස වුණා කේක් එකට. ”

තිළිණි බණ්ඩාර මහත්මිය